(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කලුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හමුවූ කොරොනා ආසාදිතයා රැඳී සිටි 5 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට රෝහලින් පිටව ගොස් තිබූ පුද්ගලයකුට අයත් කහපොල රෙජිඩෙල්වත්ත වත්ත ප්‍රදේශයේ නිවසක් අද( 31) උදෑසන නිරෝධායන නිවසක් බවට නම් කළ බව කැස්බෑව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මෙම නිවසේ එම පුද්ගලයාගේ බිරිඳ ,පුතා , ලේලිය සහ කුඩා දරුවකු ද සිටින බව සෞඛ්‍ය වෛද්‍ය වෛද්ය නිලධාරි කාර්යාලය කියයි.
මෙම පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඉකුත් 28 දා රෝහලින් පිටව ගොස් නිවසට නිවසට පැමිණ ඇති අතර ඒ බව දැනගත් අසල්වාසීන් පිළියන්දල පොලිස් ස්ථානය දැනුවත් කිරීමත් සමඟ අද 31 දා අලුයම පොලිස් නිලධාරීන් එම නිවසට පැමිණ නිවසේ පදිංචි කරුවන්ට නිවසින් පිටතට නොයන ලෙසට උපදෙස් ලබා දුන් බව පැවසේ.
පසුව මේ පිළිබඳව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය දැනුවත් කිරීමක් කිරීමත් සමග කහපොල මහජන සෞඛ්‍යය පරීක්ෂක අසිත හසිත ලක්ෂාන් මහතා ඇතුළු නිලධාරීන් 31 දා උදෑසන 8.30 ට පමණ එම නිවසට පැමිණ නිවැසියන්ට සෞඛ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපදෙස් ලබාදී අදාල නිවස නිරෝධායන නිවසක් බවට නම් කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වැඩිදුරටත් කියා සිටි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කළුබෝවිල රෝහලේ ආසාදිතයා සමඟ සිටි අයෙක්ගේ නිවසක පිරිසක් නිරෝධායනයට
sanjeeva Tuesday, 31 March 2020 04:00 AM
මෙය මුස්ලිම්ද ? නැතුව ඇතිනේ ?
krishanthaTuesday, 31 March 2020 04:23 AM
ඒකේ වැදගත්කමක් තියනවද ?වයිරස් ආසාදනයට සහ පැතිරීමට ජාතිය බලපානවද ?
athuraTuesday, 31 March 2020 05:20 AM
බූරු අදහස් දරන අය සිටිනකන් නරින්ට රජ මගුල්.
sanjeevaTuesday, 31 March 2020 04:58 PM
නැත මැතිතුමනී.. ඔබටයි මටයි ඊට එහාට හිතන්න පුළුවන්කමක් තියෙනවා.
ravinTuesday, 31 March 2020 05:15 AM
නැතුව ඇති.
Anton AustriaTuesday, 31 March 2020 12:51 PM
මොලේ අමාරුවක් ඇති බව මං හිතනවා. ඔබ සංජීව කියන බොරු නමින් සිටින මුස්ලිම් ජාතිකයෙක්. අපි ඔබ එක්ක තරහා නෑ ඒත් ගොන් කතා කියන්න එපා .
Sl Tuesday, 31 March 2020 06:08 AM
ආගම් ජාති ගාවගෙන මේ ප්‍රශ්නේ කතාකරන පිරිසක් ඉන්නවා. ඔවුන්ව ඉක්මනි් නිරෝධායනය කරන්න.
ලැවොයිසියර් Tuesday, 31 March 2020 06:17 AM
තුට්ටු දෙකේ සමහරකට ඒවත් බලපානවා වගෙයි.