
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කහපොල , සිලුමිණ සෑය පිරිවෙනේ හිමිවරුන් 69 දෙනෙකු ඇතුළු 89 දෙනකු එම පිරිවෙන තුළම අද (14) නිරෝධායනය ලක් කළ බව පිළියන්දල පොලිසිය කියයි.
එහි වැඩ වසන හිමිනමකගේ මවක් පසුගිය දිනක එම හිමි නම බැලීම සඳහා පැමිණ පිටව යාමෙන් අනතුරුව ඇයට කොවිඩ් ආසාදිත වයිරසය ශරීරගතවී ඇති බවට වාර්තාවීමෙන් අනතුරුව මෙම හිමිවරුන් පිරිස සහ අනෙකුත් පිරිස නිරෝධායනයට ලක් කළ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
45
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
715
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කහපොල පිරිවෙනක හිමිවරු 69 ක් නිරෝධායනයට
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 14 October 2020 05:19 AM
අනේ.., දෙවියනේ.. මේ වසංගතය රට පුරා පැතිරෙන එක වළක්වා ගැනීමට ඉක්මන් පියවරක් ගැනීමට පාලකයින්ට සිත්වේවා...!!!
indika Wednesday, 14 October 2020 08:14 AM
පාලකයෝ කරන දේවල් කරයි. මෝඩ මිනිස්සුන්ට හිතෙන්න ඕනේ මේ දවස්වල ඇවිදින්නේ නැතිව ඉන්න... සහ මුඛ ආවරණ පළඳින්න.