(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 50දෙනකු ඊයේ (14) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3,661 ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය අය අතර පිරිමි අය 29 දෙනෙක් සහ කාන්තාවෝ 21 දෙනෙක් වෙති.
මියගිය අයගෙන් 38 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 12 දෙනකු ද වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියල්ල සාමන්‍යකරණය කිරීමට උත්සාහ දරන අතර ජීවිතයක වගකීමද සාමාන්‍ය වී ඇත. කොවිඩ් මරණ යනු දැන් හුදෙක් දිනපතා අසන්න ලැබෙන ඉලක්කම් බවට පත්ව ඇත.