(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 26 දෙනකු ඊයේ (25) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (26) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 14,248 දක්වා ඉහළ ගොස් ඇත.
වයස අවුරුදු 60 ට වැඩි 22 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 3 දෙනකු සහ වයස අවුරුදු 30ට අඩු එක් අයෙක් ද මියගිය අය අතර වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.
එමෙන්ම පිරිමි අය 16 දෙනකු සහ කාන්තාවන්දෙ 10 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්නත් ප්‍රතිඵලදායක නැති බවයි පේන්නේ...