IMG-LOGO

කැලණිය සරසවියේ ශිෂ්‍යාවකට කොරෝනා

කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ ශිෂ්‍යාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි කැලණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂ විජයානන්ද රූපසිංහ මහතා පවසයි.

එම ශිෂ්‍යාවගේ පියා මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවය කරන පුද්ගලයකු බවද, ඔහුටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවද අනාවරණය කරගෙන ඇත. කෙසේවෙතත්, ශිෂ්‍යාවගේ මව සහ සොයුරියට වයිරසය ආසාදනය වී නැත.

ආසාදිත ශිෂ්‍යාව සමීපව ඇසුරු කළ ශිෂ්‍යාවන් දෙදෙනෙකුට පීසීආර් පරීක්ෂාවකට යොමු කළ බව ද රූපසිංහ මහතා පවසයි.

ආසාදිත ශිෂ්‍යාව අවසන් වතාවට විශ්වවිද්‍යාලයට පැමිණ ඇත්තේ, සැප්තැම්බර් 30 වැනි දිනය.

ඔක්තෝබර් 4 වැනිදා සිට කැලණිය විශ්වවිද්‍යාලය වසා දමා තිබේ.



අදහස් (2)

කැලණිය සරසවියේ ශිෂ්‍යාවකට කොරෝනා

saman Sunday, 11 October 2020 08:56 AM

මේ වෙලාවේ ආණ්ඩුව ජනතාවට හා රටට අවංක තීරණ නොගත්තොත් තවත් රජයට ඉදිරියට අපහසු වේවි .

:       0       0

Raveendra Monday, 12 October 2020 07:36 AM

වහාම ඊනියා, අධිරාජ්‍යවාධි බටහිර ගැති කොරෝනා "බලවේග" වෛරසය ඉවත් කරව්......

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 136 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 418 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site