(ජී ඩබ්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා බවට සැක සහිත රෝගීන් රඳවා සිටින විශේෂිත වාට්ටුවේ අද (23) සවස වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ නේවාසික ව ප්‍රතිකාර ලබන්නේ රෝගීන් තිදෙනෙකු පමණක් බව එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
මොවුන් තිදෙනා ම ශ්‍රී ලාංකිකයන් වන අතර දැනට විදේශිකයන් කිසිවෙක් මෙම විශේෂිත ප්‍රතිකාර නොලබන බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලෙන් මේ වන විට නව කොරෝනා ආසාදිත බවට ස්ථිර වූ රෝගීන් මෙතෙක් හමු වී ඇත්තේ එක් රෝගියෙක් පමණි.
73හැවිරිදි එම රෝගියා මේ වන විට කොළඹ අංගොඩ උණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
2025 නොවැම්බර් මස 17
27
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2508
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කරාපිටියේ රෝහලේ කොරෝනා යැයි සැක රෝගීන් තිදෙනයි