(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොරෝනා වයිරසයේ තුන්වන රැල්ලේ මේ දක්වා කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෛද්‍යවරුන්,හා හෙද කාර්ය මණ්ඩලය ඇතුළු සෙසු නිලධාරීන් 228 දෙනෙකු ට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි සෞඛ්‍ය වාර්තා සඳහන් කරයි.
අප්‍රේල් මස 19 වැනි දින සිට අද දින දක්වා මෙම ආසාදිතයන් පිරිස වාර්තා වී ඇත.
සෞඛ්‍ය කාර්යය සහායකයන් 71 කු හෙද හෙදියන් 62 මෙන්ම වෛද්‍යවරුන් 21 කු මෙම ආසාදිත පිරිසට අයත් වන බව එම වාර්තා වැඩිදුර සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd