(එම් .සුසිල් ප්‍රියන්ත )
කරන්දෙණිය දිසා රෝහලේ කොවීඩ් -19 ප්‍රතිකාර ඒකකයේ ඇදන් මේ වනවිට මුළුමනින්ම පිරී පවතින බව එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසිය
රෝහලේ මේ වනවිට 129 දෙනකු ප්‍රතිකාර ලබන බවත් ඇදන් ඇත්තේ රෝගීන් 127 දෙනකුට පමණක් බවත් ඔහු කීවේය.
සිය රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට දිනපතාම කොරෝනා රෝගීන් එවීමට විමසීම් කරන බවත් මේ තත්ත්වය යටතේ කොරෝනා රෝගීන්ට ඉඩ පහසුකම් නැති බවද හෙතෙම කීවේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කරන්දෙණිය රෝහලත් පිරෙයි
jagath Saturday, 01 May 2021 12:41 PM
අයියෝ අපේ කරන්දෙණියට මොකද වුනේ දෙයියනේ....