කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් උස්බෙකිස්ථානයේ තවත් නගර තුනක් වසා දැමීමට තීරණය කර ඇති බව එරට බලධාරීහු පවසති.
මේ අනුව සමර්කන්ඩ්, නමන්ගන් සහ අන්ඩිජන් යන නගර වසා දැමෙනු ඇත.
මේ වනවිටත් උස්බැකිස්ථානයේ දේශසීමා සියල්ල වසා දමා ඇති අතර අගනුවර වන ටෂ්කන්ට් නගරය ද වසා දමා තිබේ.
ටෂ්කන්ට් නගරයෙන් කොරෝනා වයිරස රෝගීන් 65දෙනකු තහවුරු කරගෙන ඇතැයි බලධාරීහු පවසති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 17
51
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
881
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2515
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කොරෝනා වයිරසය පැතිරීමෙන් උස්බෙකිස්ථානයේ තවත් නගර තුනක් වසයි