( සනත් ගමගේ)
කොරෝනා වයිරසය වැළදී ඇතැයි සැක පිට තිදෙනකු අද වන විට හම්බන්තොට රෝහලේ කොරෝනා විශේෂ ප්‍රතිකාර ඒකකයේ නොවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් වෛද්‍ය අධිකාරී සුරංග ඔබේසේකර මහතා පැවසීය.
පසුගිය 17 වැනිදා මෙම වයිරසය ශරීරගත වී ඇතැයි සැක පිට පුද්ගලයින් 27 දෙනකු රෝහල්ගතකර තිබු අතර රුධිර සාම්පල පරීක්ෂාවෙන් පසු 24 දෙනකු රෝහලේන් පිටත් කර යැවු බවද වෛද්‍ය අධිකාරීවරයා පැවසීය.
දැනට නේවාසිකව සිටින තිදෙනාගෙන් රුධිර සාම්පල් පරීක්ෂාවට යොමු කර ඇති බවද පැවසේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා යැයි සැක තිදෙනෙක් හම්බන්තොට රෝහලේ