IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


කොරෝනා යැයි සැක කුඩා දරුවෙක් බදුල්ල රෝහලට

(ඩී.කේ.රත්න)

දියතලාව නිරෝධායන මධස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි කුඩා දරුවෙකු කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් අද (17) සවස බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි දියතලාව පොලිසිය පැවසීය.

වයස අවුරුදු තුනක දියතලාව පැරණි ලටෙක් ඉංජිනේරු බැඩබිමෙහි නිරෝධායන කඳවුරේ නිරෝධායනයවෙමින් සිටි කුඩා දරුවෙකු මෙසේ බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.

ඉතාලියේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත්ව සිටි මෙම දරුවාට උණ ඇතුළු රෝගී ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් කොරෝනා පරීක්ෂණයට ලක් කිරීම සඳහා මෙසේ බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.



අදහස් (1)

කොරෝනා යැයි සැක කුඩා දරුවෙක් බදුල්ල රෝහලට

Champa Tuesday, 17 March 2020 02:47 PM

අයියෝ. කුඩා දරුවන් සහ වැඩිහිටියන් තමයි මේ රෝගයේ ලොකුම වින්දිතයෝ. අලුත්ම සොයා ගැනීම තමයි කොරෝනා ආසාදනය වෙන්නේ රෝගී ලක්ෂණ නැති තරුණ පිරිස්ගෙන් කියන එක. මුළු ලෝකේ පුරාම එකවර ලක්ෂ ගානක් ආසාදනය වෙන්න තියෙන එකම ක්‍රමය ඒක බවයි පර්යේෂකයන් කියන්නේ. රෝගය පැතිරෙන්නේ රෝගී නොවුණු නමුත් විෂබීජයට ගොදුරු වුනු මිනිස්සුන්ගෙන් කියන එක දැනටමත් ලංකාවේ රෝගීන් කිහිප දෙනෙක්ගෙන් ඔප්පු වෙලත් තියෙනව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 22 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site