( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
කොරෝනා ආසාදිතයකු බවට සැක මාරවිල ප්‍රදේශයේ අයකු කුරුණෑගල ශික්ෂණ රෝහලට යැවිමට මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වරයා අද ( 20 ) පෙරවරුවේ කටයුතු කර තිබුණි.
ඉතාලියේ රැකියාවක නිරත වි පැමිණි මෙම පුද්ගලයා ඔහු පදිංචි නිවස තුළම ස්වයං නිරෝධායනය වෙමින් සිටියදි උණ හා කැස්ස රෝග ලක්ෂණ මතුව ඇති බව කියයි.
පසුව මේ පිළිබදව සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමේන් පසුව ගිලන් රථ අදාල පුද්ගලයාගේ නිවසටම ගෙන්වා කුරුණැගල ශීක්ෂණ රෝහලට යැවිමට කටයුතු කර තිබුණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා යැයි සැක අයෙක් මාරවිලින් කුරුණෑගල රෝහලට