(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත තවත් සිව් දෙනෙකුගේ මරණ අද (15) වාර්තාවීමත් සමඟ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 608 ක් දක්වා ඉහළ ගියේය.
පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, එල්ලක්කල ප්‍රදේශයේ 72 හැවිරිදි කාන්තාවක්, කපුලියද්ද පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ දෙනියාය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පිරිමි අයකු මෙලෙස මියගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd