(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත තවත් දෙදෙනකුගේ මරණ අද (17) වාර්තාවිය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 617 ක් දක්වා ඉහළ ගියේය.
කැලණිය ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක් සහ කුරුණෑගල පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මෙලෙස මියගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd