IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


කොරෝනා මඬින්න අතිරේකව මිලියන 500ක්

කොරෝනා වයිරසය ව්‍යාප්තිය මැඩලීම වෙනුවෙන් අතිරේකව මිලියන 500 ක් වෙන් කිරීමට රජය තීරණය කර තිබේ.

කැබිනට්දී තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය  ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා  මේ බව පැවැසීය.



අදහස් (7)

කොරෝනා මඬින්න අතිරේකව මිලියන 500ක්

Podi lamaya Thursday, 19 March 2020 05:45 AM

ඩොලර් මිලියන 500ක් ගත්තේ ඕකට කියලා නේද.? දැන් රුපියල් මිලියන 500ක් ද හම්බවෙන්නේ.?

:       1       115

Nisala Thursday, 19 March 2020 06:05 AM

මිලියන 500ක් මක් කරන්නද...?

:       1       108

rana Thursday, 19 March 2020 06:58 AM

ඇයි 2500 මදිද? අද බඩු මිල එදාටත් වඩා පහත් නේද?

:       0       208

Galapara Thursday, 19 March 2020 07:49 AM

අද වෙනකොට මංගලගේ තෙල්මිල සුත්‍රය තිබ්බා නම් පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් මිල හරියටම බාගෙට බැහැලා. ලෝකයේ හැම රටකම තෙල්මිල දැන් වෙනකොට බාගෙට මහජනයාට විකුණන්නේ...? අද ලංකාවේ හැම ගෙදරකම මෝටර් සයිකල් දෙකතුනක් නැත්නම් කාර් දෙකක්වත් තියෙනවාමයි. තෙල්මිල අඩු කළා නම් රටේ සමස්ත ජනතාවටම මොනතරම් සහනයක්ද? අනික ව්‍යාපාර දැන් පාඩුපිටපාඩු එකේ තෙල්මිල සහනයවත් ලැබෙනවා. මේ බන්දුල කියන විකාර කතා ඇහුවම.. මොලේ කොලොප්පන්ද කියලත් හිතෙනවා...

:       0       165

Nuwan Thursday, 19 March 2020 08:01 AM

රට චිනගේ ණය උගුලේ 2005ක් විතර ඉඳන් විඳවනවා. තව ණය ගන්නේ කොහොම ගෙවන්නද? මේ වෙලාවේ ඉල්ලන්න තිබුණේ සහනාධාර මිසක් ණය නෙමේ. අනික මේවා විධිමත්ව රටේ හදිසි තත්වයට යොදා ගනීවි කියන එක විහිළුවක්. මොකද ඡන්දයකුත් ළඟ එනනිසා.... අනික සුනාමි ආධාරවලට වූ දේවල් මතක මිනිස්සු තව ජීවත් වෙනවා කියලා අමතක කරන්න එපා.

:       0       130

sunil Thursday, 19 March 2020 08:14 AM

අපේ ප්‍රධාන දේශපාලකතුමෙක්ගේ වත්කම ඩොලර් බිලියන 18 ක්ලු... ෆෝබ්ස් සඟරාවට අනුව. නිකමට එක බිලියනයක් දීලා රට බේරගන්න බැරිද කොහොමත් ඕවා ඉපැයුවේ රට චීනයට උගස් කරලනේ. නැතුව දේශපාලනයට එනකොට මාසේ පඩියෙන් ජීවත් වූ අයනේ...

:       0       141

Akalanka Thursday, 19 March 2020 09:03 AM

සුද්දා 1948 රට බාරදීලා ගියාට පස්සේ එදා මෙදාතුර බල ලෝභයෙන්, සල්ලි තණ්හාවෙන්, තම නෑදෑ පරපුරට සලකන්න දේශපාලනේ කරපු හැම දෙනාම ක්‍රියා කළ එකේ ප්‍රතිඵලයක් විදිහට අද චීනයට රට සින්න වෙන තත්වයක් උදා වෙලා. පුදුමාකාර පිළිකුලක් දැනෙන්නේ මේ අමනුස්සයින් ගැන...

:       0       119

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2503 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site