( ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
කොරෝනා බවට සැකකෙරෙන විදේශිකයින් තිදෙනෙක් කරාපිටිය ශික්ෂණ රෝහලට අද (15) ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
මොවුන් ජර්මන් ජාතික සංචාරකයන් බවද ඔහු සඳහන් කළේය.
මේ වනවිට මෙම රෝහලේ කොරෝනා බවට සැකකෙරෙන වෛද්‍ය අධික්ෂණය යටතේ සිටින නේවාසික රෝගින් සංඛ්‍යාව 04 කි. එයින් එක් අයෙක් ශ්‍රී ලාංකිකයෙක් වේ.
ඊයේ (14) දිනයේදී නව කොරෝනා ආසාදිතයන් යැයි සැක සහිත ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙක් මෙහි වෛද්‍ය අධික්ෂණය යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත් අතර එයින් 07 දෙනෙක් මෙම රෝගය ආසාදනය නොවූ බවට තහවුරු වීමෙන් පසු රෝහලෙන් නිදහස් කර තිබේ.
කෙසේ වෙතත් කරාපිටිය රෝහලෙන් මේ වනතෙක් නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගින් බවට ස්ථිර වූ කිසිදු රෝගියෙක් වාර්තා නොවූ බවද රෝහල් ප්‍රකාශකයා කීය.
2025 නොවැම්බර් මස 17
8
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
857
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2492
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කොරෝනා බවට සැක තවත් තිදෙනෙක් කරාපිටියට