IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


කොරෝනා උඩුනුවර ප්‍රා. සභාවේ කටයුතුත් සීමාකරයි

 

(චමිල් රුපසිංහ)

ගෙලිඔය ප්‍රාදේශීය සභාවට ආසන්න ප්‍රදේශයකින් කොරෝනා රෝගියෙක් හමුවීම නිසා උඩුනුවර සභාවේ අත්‍යවශ්‍ය සේවාවන් හැර අනෙකුත් කටයුතු තාවකාලිකව සීමා කිරීමට කටයුතු කළ බව උඩුනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති ගාමිණී තෙන්නකොන් මහතා පවසයි.

කොරෝනා රෝගියා පසුගිය දිනවල උඩුනුවර සභාවට පැමිණියේ යැයි කියන සිද්ධිය සහමුලින්ම සාවද්‍ය තොරතුරක් බවත් එමනිසා සභාවට පැමිණි ජනයා කිසිදු බියක් ඇති කර ගත නොගන්නා ලෙසද සභාපති වරයා පැවැසීය.

කොරෝනා රෝගියා මේ වන විට හලාවත නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක් කර ඇති අතර සෞඛ්‍ය අංශ විසින් ඔහුගේ ආශ්‍රිතයන් පී.සී.ආර්. පරික්ෂණයන්ට ලක් කර ඇති බවද, හදිසි අවස්ථාවකදී ප්‍රදේශයේ ජනතාවට සහන ලබා දීම සදහා සෑම විටකදීම සුදානම්ව සිටින බවද සභාපති වරයා පැවැසීය.

 



අදහස් (1)

කොරෝනා උඩුනුවර ප්‍රා. සභාවේ කටයුතුත් සීමාකරයි

69lakshen ekek Friday, 16 October 2020 11:25 PM

20ට විරෝධය පා කලුකොඩි ඔසවනු.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31653 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14097 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11102 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 185 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1113 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site