IMG-LOGO

2025 ජුනි මස 07 වන සෙනසුරාදා


කොරෝනා ආසාදිතයන් හඳුනාගන්න බුද්ධි අංශ සහය ලබාගන්නවා

කොරෝනා ආසාදිතයන් හමු වූ ඇසුරු කළ පිරිස් හඳුනාගැනීම සඳහා බුද්ධි අංශ භාවිත සහාය ලබාගන්නා බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි.

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම පාකිස්තාන බුද්ධි අංශය වන අයි.එස්.අයි. බුද්ධි අංශය කොරෝනා ආසාදිතයන් හමු වූ ඇසුරු කළ පිරිස් හඳුනාගැනීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කර ඇත.

‘‘කොරෝනා ආසාදිතයන් මෙන්ම ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් සොයාගැනීම සඳහා අයි.එස්.අයි. බුද්ධි අංශය ඉතා හොඳ ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා’’ යැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පැවැසීය.

‘කොවිඩ්-19’ සටනට එරෙහිව අරමුදල් රැස්කිරීම සඳහා පැවැති වැඩසටහනකට සජීවීව සම්බන්ධ වෙමින් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා බ්‍රහස්පතින්දා ඒ බව පැවැසීය.

‘‘මේ ක්‍රමය මුලින්ම භාවිත කළ ත්‍රස්තවාදයට එරෙහිවයි. දැන් එය අලුත් කර කොරෝනා වයිරසයට එරෙහි සටන පරාජය සඳහා යොදාගන්නවා’’ යැයි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා කීය.

අල්ජසීරා/රොයිටර්ස්

055



අදහස් (5)

කොරෝනා ආසාදිතයන් හඳුනාගන්න බුද්ධි අංශ සහය ලබාගන්නවා

jayath Saturday, 25 April 2020 02:51 AM

ඔබේ රට හැමදාමත් අපේ රටේ සැබෑ හිතවතෙක්. අපි ඒක අමතක කරන්න නරකයි. මේ වෙලාවේ අපෙන් ඉල්ලන ඕන උදව්වක් අපි දෙන්න ලෑස්තිවෙන්න ඕන. මොකද බුද්ධි අංශ මේකෙදි සහභාගී කර ගත ආකාරය ගැන අපට උපදෙස් දෙන්න ලෝකේ කාටවත් බැහැ. ඒ වගේම ඔබතුමාට ඉක්මන් සුවය පතනවා!

:       10       58

MahindaSaturday, 25 April 2020 09:49 AM

මෙහෙම කමෙන්ට් කරන මෝඩයෝ. හරියට වසංගතය බිංදුවේම තියාගෙන හිටියා වගේ.

:       125       21

Raveendra Saturday, 25 April 2020 03:56 AM

අප තරයේ විශ්වාස කරනවා ඍජු තීරණ ගන්නා හොද නායකයෙක් පකිස්ථානයට ලැබී ඇති බවට.

:       8       74

frhjhQERRT Saturday, 25 April 2020 03:53 PM

උපකරණ නැද්ද?

:       12       0

Ratna P Sunday, 26 April 2020 12:57 AM

අපේ යහපාලන කාලයේ හිටපු සුවපති මේක බලයි නේද ? එයා කියනවනේ කොරෝනා වලට සම්බන්ධ වැඩවලට හමුදාව ගන්න එක වැරදියි කියලා.

:       0       28

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 461 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 312 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 472 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site