මේ වනවිට කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන් 150 දෙනෙකු වාර්තා වී ඇත.
මෙම ආසාදිතයින්ගෙන් 53 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් වන අතර 97 දෙනෙකු විදේශ රට වල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වල සිටි පිරිසක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඒ අනුව කොරෝනා වයිරසය අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1469 කි.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 727 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති අතර 732 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
======================================================================================
ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද(27) වනවිට 1453 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
තවත් ආසාදිතයන් 28දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් තිබේ.
අද දිනයේදී මේ වනවිට ආසාදිතයන් 134දෙනෙකු හඳුනාගෙන ඇත.
ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද(27) වනවිට 1370 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
යාපනයේ වඩිච්චිමලෙයි නාවික කඳවුරෙහි සිටි සෙබළුන් 51දෙනෙකු ආසාදිතයන් බව හඳුනාගැනීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් තිබේ.
විදේශයන්හි සිට පැමිණි කිසිවකු අද දිනයේදී ආසාදිතයන් බව හඳුනාගෙන නොමැත.
මේ වනවිට ආසාදිතයෝ 628 ක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවෙති.
723දෙනෙකු සුවය ලබා පිටව ගොසිනි.
කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 10කි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1469 දක්වා ඉහළට