IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1068 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව  1068 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

මේ වන විට නව ආසාදිතයන් 09 දෙනෙකු හමුවීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් ඇත.


ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද(22) මේ වනවිට 1057 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

අද දිනයේදී නව ආසාදිතයන් දෙදෙනෙකු හමුවීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් ඇත.

මේ වනවිට පුද්ගලයන් 428දෙනෙකු රෝහල්වල රැඳී ප්‍රතිකාර ලබමින් සිටින අතර, 620දෙනෙකු සුවය ලබා ඇත.

අද දිනයේදී 16දෙනෙක් සුවය ලබා නිවාස බලා පිටත්ව ගියහ.



අදහස් (1)

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1068 දක්වා ඉහළට

Champa Friday, 22 May 2020 02:44 PM

ආසාදිතයන් සංඛ්‍යාව එකදිගට වැඩි වෙනවා. මාර්තු 17 වෙනිදා 11 දෙනයි. මැයි 22 වෙනකොට 1057යි. මාර්තු ඉඳන් සතියකට මිනිසුන් 131ක් බැගින් අලුතින් කොරෝනා වැළඳිලා තියෙන බවට හොයාගෙන තියෙනවා. හැබැයි ජනාධිපති ලේකම්වරයාගේ නීතිඥයා ශ්‍රේෂ්ඨාධිකරණයට කියනවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කිව්වලු ඡන්දෙ තියන්න පුළුවන් කියලා...

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 98 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 346 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site