(ඩයනා උදයංගනී)
කොවිඩ්-19 ආසාදිතයින් තවත් 159 දෙනකු අද (16) හඳුනාගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
ඒ අනුව මෙරටින් හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 96,108 ක් දක්වා ඉහළගොස් තිබේ.
කොවිඩ් ආසාදිතව සිටි තවත් 303 දෙනෙක් අද සුවය ලබා පිටත්ව ගොස් ඇති අතර මෙරට සුවය ලැබු ප්‍රමාණය 92,611කි.
මේ වන විට වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 615 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd