කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 935 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 10 දෙනෙකු වාර්තා වී ඇත.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 449 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 477 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
කොරෝනා ආසාදිතයින් ගණන 935 දක්වා ඉහළට
සංජීව Saturday, 16 May 2020 08:23 AM
මේ දස දෙනා වාර්තා වුනේ කුමන ප්‍රදේශ වලින්ද? දැනගතහොත් අනෙක් අයට ආරක්ෂා වෙන්න පුළුවන් නේද?
Samitha Senaka Aluthgamage. Saturday, 16 May 2020 08:32 AM
සෞඛ්‍ය අංශ ඇතුළු සියලු දෙනා රෝගය මර්දනයේදී සුවිශාල මෙහෙයක් සිදුකලා. ඒ සැමට සැමගේ ප්‍රණාමය !!! WHO එක කිව් ආකාරයට මියගිය රෝගීන්ගේ දේහ භූමදානය කළා නම්,... මේ ජලගැල්ම පවතින කාලයේදී ජලයට වයිරස් එකතු නොවේවිද? එසේ වූවානම් තත්වය කෙබඳු වේවිද? අප WHO එක හෑල්ලුවට ලක් කරනවා නොවෙයි. මෙතෙක් බෙහෙතක් සොයා නොගත් මේ මාරාන්තික වයිරසයේ පැතිරීම ගැන තවම කිසිවෙකුට ස්ථිර තීන්දු දෙන්න බැහැ. සමහර බාල නොහික්මුණු මිනිසුන් මියගිය රෝගීන් භූමදානය කරන ලෙසට රජයට බලපෑම් කළා. ඒත්, කිතුනු හා කතෝලික සොයුරන්ගේ හැදියාවට හා විනයට ඔවුන්ට බෞද්ධ අප ප්‍රශංසා කල යුතුයි.