අද මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 9 දෙනෙකු වාර්තා වී ඇත.
අද දිනයේදී වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින් ගණන 10 කි
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 471 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 445 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
කොරෝනා ආසාදිතයින් 925 දක්වා ඉහළට
Mann Friday, 15 May 2020 01:07 AM
රට විවෘත කිරීමට ලක් වන මෙම අවස්ථාවේදී ඇල් මැරුණු ස්වභාවයකින් රෝග පාලනය දෙස බලන ආකාරයක් පෙනීයයි. ජනතා අවධානය රෝගය හා ආරක්ෂක ක්‍රමවේදයන් ගැන නිරතුරුවම පවත්වා ගැනීමටත් සංචරණය ඇරඹි රටාවට PCR පරීක්ෂා රට පුරා වැඩි වශයෙන් සිදුකර රෝග පාලනය/ව්‍යාප්තිය ගැන මනා දැනීමක් ඇතිව සිටීමත් , විශ්වාසය තහවුරු කිරීමට හ කැලඹීම් මග හරවා ගැනීමටත් උදව් වේවි.