IMG-LOGO

කොරෝනා ආසාදිතයින් 869 දක්වා ඉහළට

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 869 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 6 දෙනෙකු වාර්තා වී ඇත.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 517 ක් වේ. 

මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 343 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.



අදහස් (4)

කොරෝනා ආසාදිතයින් 869 දක්වා ඉහළට

ravi Tuesday, 12 May 2020 06:03 AM

නීති..රීති දාගෙන බොරුවට කෑ කෝ ගැහැව්වට පලක් නැහැ. ඔය දාලා තියන නීති නියම විදිහට ක්‍රියාත්මක විය යුතුයි. අඩුම වශයෙන් මාස තුනක්වත් ... !!! විශේෂයෙන්ම ඔය සිහි කල්පනාව අඩු වෙන දේවල්. මනුස්සයින් නීතිවිරෝදී විදිහට කල්ලි ගැසී. මත්පැන් ,, මත්ද්‍රව්‍ය සුදුව .. වගේ දේවල් තදින් පාලනය කරගත යුතුයි .. ( බේබදු , මුඩුක්කු .. ගති පැවතුම් අපේ රටෙන් තුරන් කරගන්න හොඳම අවස්ථාවක් )

:       137       59

SLTuesday, 12 May 2020 07:50 AM

දැන් එතකොට රටට ආදායම ක් ලැබෙන්නේ නැතිව මාස තුනම නොමිලේ ගෙවල් වලට ආහාර යවලා ,රජයේ සේවකයන්ට පඩි නඩි ගෙවලා ,හැම ණයක්ම අදාළ බැංකු පොළිය රජයෙන් ගෙවලා,පෙට්රෝල් ඩීසල් මිල අඩු කරලා, පොහොර සහනාධාර දීලා, කොරෝනා මර්ධනයට රෝහල් ටික ලැස්ති කරලා ඒ එක්කම රට මාස 3 ක් වහල තියමු නේද ? මාස 3 කට පස්සේ ආයෙත් කොරෝනා අවොත් ආයෙත් වහමු. එහෙම නේද ?

:       121       0

raviTuesday, 12 May 2020 08:49 AM

ඔව් , SL ඔයා හරි... මේ කොරෝනා වසංගතයේ පළවෙනි විපාකය තමයි... ආර්ථිකය පහළ වැටීම.. ඉතින් මේක අපි ශ්‍රී ලාංකිකයින්ට පමණක් නොවෙයි.. ලෝකයේ හැම ධනවත්, බලවත් රටක්ම දැන් මේ "කොරෝනා ආර්ථික අර්බුදයට මුහුණ දෙනවා" හැබැයි මෙතන වැදගත් වෙන්නේ මනුස්ස ජීවිතයි... අපි මනුස්සයින්නේ... ජීවතුන් අතර සිටියොත් පමණයි ආර්ථිකයක් ගොඩනගන්න පුළුවන් වෙන්නේ... !

:       0       0

siri Tuesday, 12 May 2020 08:00 AM

එහෙනම් මොකටද මේ " කොරෝනාවෙන් රට බේරාගත් දෙදෙනාට අපේ ප්‍රණාමය " කියල රට පුරාම ඉස්සර කාලේ වගේ ආයෙත් දැවැන්ත කටවුට් ප්‍රදර්ශනය කරන්න පටන් අරගෙන තියෙන්නේ ? මේවගේ බොරු ප්‍රචාර වලින් මිනිස්සු නැවත වතාවක් ගොනාට අන්දලා තුනෙන් දෙක ගන්න නේද ?

:       35       203

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 83 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 671 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site