IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින්ගේ ගණන 22 දක්වා ඉහළට

කොරෝනා වයිරසය ආසාදිත තවත්  ශ්‍රි ලාංකික  පුද්ගලයකු  පිළිබඳව  අද ( 16)  තහවුරු කරගෙන ඇතැයි  සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා කියයි.
 
වයස අවුරුදු 73 ක පුද්ගලයකු වන ඔහු   වන විට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.
 
අද(16) වාර්තා වූ සිව්වැනි  ආසාදිතයා සමඟ   මේ වන විට ශ්‍රී ලාංකික ආසාදිතයින්ගේ සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් තිබේ.
 



අදහස් (7)

කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින්ගේ ගණන 22 දක්වා ඉහළට

MOHOMED Monday, 16 March 2020 11:30 AM

මේ ඔක්කෝටම රජය තමයි වග කියන්න ඕනේ..

:       3236       2740

CiscoMonday, 16 March 2020 12:24 PM

අපේ තියෙන නොසැලකිල්ල නෙවෙයිද? ලෙඩක් කියලා දැනගත්ත ගමන්ම වෛද්‍ය උපදෙස් පිළිපැදීමයි කළයුත්තේ... එ්ත් අපේ මිනිස්සු මොකද කරන්නේ...? රජයේ සහ වෛද්‍ය උපදෙස් නොසලකා හරින එක වීරකමක් ලෙස කල්පනා කරන්නේ...

:       19       145

raviMonday, 16 March 2020 02:15 PM

හරි ලස්සන අදහසක්.. පසුගිය ආණ්ඩුකාලයේදී ගංවතුර ගලපු වෙලාවේ.. පොහොට්ටුවෝ පාරට බැහැලා මොරදුන්නා. රජය තමයි මෙව්වට වගකියන්න ඕනේ කියලා.. මෛත්‍රී මහත්තයාව පීචං කෙරුවා. ඒ නිසා වෙන්න ඇති.. දෙයියෝ වර්තමාන ආණ්ඩුවට වසංගතයක් දීලා තියෙන්නේ... තාම පටන් ගත්තා විතරයි.

:       360       37

සංජීව Monday, 16 March 2020 12:11 PM

මෙයා කරාපිටියෙන්. එ් කියන්නේ නිරෝධායනයට හසුනොවුණු කෙනෙක්. අවුරුදු 73ක් කියන්නේ රට ඉඳලා ආව කෙනෙක් වෙන්නත් අමාරුයි. එතකොට කොහොමද මෙයාට මේක බෝවුනේ..? ඇයි මේ අය ගැන වැඩි විස්තර කියන්නේ නැත්තේ...?

:       0       0

jeewakaMonday, 16 March 2020 02:58 PM

ගාල්ලේ කියන්නේ ආපු සංචාරකයෙක්ගෙන් වෙන්න බැරිද ? ඔය ඔක්කොම විස්තර මිනිස්සුන්ට කියන්න අමාරුයි. මෙයා ආශ්‍රය කරපු අයව , ආගිය තැන් දැනුවත් කරයි. නැතුව මුළු ලංකාවටම මේ ලෙඩ්ඩු ගැන කියන එක හරි වැඩක් නොවෙයි.

:       0       0

Kumara Monday, 16 March 2020 01:14 PM

සුපර් මෑන්... කොහේද දන්නේ...?

:       14       25

ආන්ජලෝ(රෝමය) Monday, 16 March 2020 03:19 PM

රජය හොද තීරන අරන් තියෙනවා. මේ ඉතාලියෙත් ගොඩාක් ප්‍රමාදවෙලයි අද භයානක තත්වයක ඉන්නේ. පරිස්සම් වීමට හොදම ක්‍රමය මේ ඉදිරි සති 2ක අත්‍යාවශ්‍ය කරුනකට හැර පුලුවන්තරම් ගෙදරට වි සිටිම, මේ පොලිසිය පාරේ නිකරුනේ ගැවසුනොත් දඩ සහ නඩු දමනවා. මේ වගේ තත්වයක් ලංකාවේ ඇති නොවිමටනම් හොදට දැනුවත් වී පිලිපදින්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 321 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 846 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1272 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site