( රවින්ද්‍ර ලියනගේ )
කොරෝනා වසංගතය ආසාදනය වි ඇති බවට තහවුරු වු ඉතාලි ජාතිකයකු වෙන්නප්පුව වයික්කාල කම්මල සුඛෝපභෝගි සංචාරක හෝටලයක, කාමරයට සිල් තැබිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගෙන ඇත.
මෙම සංචාරකයා එම හෝටලයේ දින තුනක් නැවති සිට ඇති බවට අනාවරණය වි ඇති බව වෙන්නප්පුව පොලිසිය කියයි.
ඔහුට මග පෙන්නිමට ගිය හා හෝටලයේදි සේවා සැපයු දෙදෙනකු අද(19) නිරෝධනයනය කිරීමට ද යොමුකර ඇතැයි පොලීසිය කියයි. හෝටලයේ මග පෙන්නනකු සමඟ මොහු ගාල්ල ප්‍රදේශයේ සංචාරයක යෙදි සිටියදි රෝග ලක්ෂණ උත්සන්න විමත් සමග ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2503
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කොරෝනා ආසාදිත ඉතාලි ජාතිකයෙක් රැදී සිටි හෝටල් කාමරයකට සීල්