කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1905 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

========================================================================================================

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1903 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 550 ක් වේ. 

මේ වන  විට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර 1342 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.