IMG-LOGO

කොරෝනා අසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1633 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද මේ වනවිට ආසාදිතයින් 13 දෙනෙකු හඳුනාගෙන ඇත.

අද හඳුනාගත් ආසාදිතයන්ගෙන් 9 දෙනෙකු විදේශ රටවල සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිසකි.

අනෙක් ආසාදිතයින් 4 දෙනා නාවික හමුදා සාමාජිකයින්ය.

======================================================================================

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1631 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද මේ වනවිට ආසාදිතයින් 11 දෙනෙකු හඳුනාගෙන ඇත.

අද හඳුනාගත් ආසාදිතයන්ගෙන් 9 දෙනෙකු විදේශ රටවල සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිසකි.

අනෙක් ආසාදිතයින් දෙදෙනා නාවික හමුදා සාමාජිකයින්ය.

=====================================================================================

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1628 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද මේ වනවිට ආසාදිතයින් 8 දෙනෙකු හඳුනාගෙන ඇත.

අද හඳුනාගත් ආසාදිතයන්ගෙන් 7 දෙනෙකු විදේශ රටවල සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිසකි.

අනෙක් ආසාදිතයා නාවික හමුදා සාමාජිකයෙකි.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 817 ක් වේ. 

මේ වන  විට පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති අතර 801 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

 

 

 



අදහස් (2)

කොරෝනා අසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට

ලසන්ත Sunday, 31 May 2020 12:54 PM

හෝව් පොඩ්ඩක් ඉන්න. තව සති දෙකකින්, තුනකින් සියළු වාර්තා බිඳ දමමින් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් රෝගීන් වාර්තා වේවි...!!!

:       1       1031

සාරසී Sunday, 31 May 2020 03:31 PM

මොන රටේ ඉඳලා ආපු අයද? රුසියාවේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 117 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site