(ඉන්දිකා රාමනායක)
අයි.ඞී.එච්.හි පිහිටි රාජ්‍ය බැංකුවක සේවිකාවකට කෙරෝනා ආසාදිත වීම හේතුවෙන් එම බැංකු ශාඛාව අද සිට වසා දැමු බව සෞඛ්‍ය අංශ පවසයි.
එම බැංකුවේ 11 දෙනකුගෙන් සමන්විත සේවක කාර්ය මණ්ඩලය ද ස්වයං නිරෝධායනය සදහා යොමුකර ඇති බවද සෞඛ්‍ය අංශ පවසයි.
මෙම සියලූ දෙනාගේ පී. සී ආර් පරීක්ෂණ ඉදිරි දින කිහිපය තුළ ලබා ගැනීමට නියමිතව බව සෞඛ්‍ය අංශ කියයි.
කොරෝනා ආසාදිත සේවිකාවගේ සැමියා ද කොවිඞ් ආසාදිතයකු බවත්, ඔහු එම බැංකුවේ කොළඹ කොටුවේ පිහිටි ශඛාවක සේවය කරන බවද සෞඛ්‍ය අංශ පවසයි.
එම පුද්ගලයා මගින් සේවිකාවට කෝවිඞ් ආසාදිනය වී ඇති බවද සෞඛ්‍ය අංශ පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd