( එම් .සුසිල් ප්‍රියන්ත )
ශ්‍රී ලංකා චෙස් සම්මේලනය මගින් කොරෝනා අරමුදල සදහා රුපියල් දස ලක්ෂයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදීම ජනපති මැදුරේදී සිදු කෙරිණ.
ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ තරග ලේකම් ,පොදු රාජ්‍ය චෙස් සම්මේලනයේ ලේකම් හා ආසියානු චෙස් සම්මේලනයේ උප සභාපති ලක්ෂ්මන් විජේසූරිය මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒ සදහාවූ චෙක්පත භාරදුන් අවස්ථාවයි මේ .
ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ උප සභාපතිවරුන් වන සදමාලි අවිරොප්පොල මහත්මිය සහ ඉරෝෂ් ජයසිංහ මහතාද මෙහි සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුට්ටි ගහන්න අපරාදෙ සල්ලි දෙන්නේ... කරන දෙයක් නැහැ. සාමාන්‍යයෙන් රුපියලක කරලා 100ක කළා වගේ පම්පෝරි ගහනවනේ. මේ ගිණුමට කරන දෙයක් නැහැ. අපි වෙනුවෙන් අපි ගිණුමට වුණු දේම වෙයි.