(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තවත් සේවකයන් තිදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උසස් නිලධාරියෙක් පැවැසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වරින් වර කොවිඩ් ආසාධිතයන් හඳුනා ගත් බවත් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයෙන් සහ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙන් කොවිඩ් ආසාදිතයන් 20 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරනා කියන්නේ සෙමට .සියයක් අරන් චෙක් කලොත් තිහකටම සෙම තියනවා .ඕකට තමයි කොරෝනා කියලා නමක් දාගෙන අපේ සල්ලි ධනපති රටවල් කියාගන්න ,හිගන්නුන්ගේ බඩ ගෝස්තරය පුරවන්න ගෙවන්නේ .මේ ඔක්කෝම පිටුපස ඉන්නේ WMHO