(ඉන්දිකා රාමනායක)
කුමන රටක සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගයෙක් වුවත් හෙට (1) දහවල් 12.00 ට පෙර අනිවාර්යෙන්ම පොලීසියට පැමිණ ලියාපදිංචි වන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලා සිටියි.
ලියාපදිංචිය පැහැර හරින අය වෙනුවෙන් දැඩි තීරණ ගන්නා බවද අජිත් රෝහණ මහතා කීය.
මාර්තු 16 සිට ශ්‍රී ලංකාවට පැමිණි සැමගේ නම් සහ ලිපින තිබෙන බවත් ලියාපදිංචිය පැහැර හරින අය සිටින ස්ථාන වැටලීමට කටයුතු කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිට රටින් එනකොට ටෙලිෆෝන් නොම්මර, ඊමෙල් සහ ලිපිනය අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ , කරන්න තිබෙන හොඳම දෙය , පොලිසියට හෝ ග්‍රාමසේවකට ඔය කියන ලිපිනයට ගිහින් අදාල පුද්ගලයා ඉන්නවද කියල සොයල බලන එක.... එතකොට පෙනෙනවා පැනල ගිහින් ඉන්නේ කවුද කියල ?