(මොහොමඩ් ආසික්)
කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් සඟරාදෙණියවත්ත ප්‍රදේශයට අද(03) පෙරවරුවේ සිට දැඩි සංචරණ සීමා පනවනු ලැබ තිබේ.
මෙම ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිත පිරිස් වැඩි වශයෙන් වාර්තා වීම හේතුවෙන් ප්‍රදේශයට මෙසේ දැඩි ලෙස සංචරණ සීමා පැනවීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදිහට මහනුවර කොරෝනා ආසාදිතයින් හමුවුණාට කාගේ හරි කීමකටද දන්නේ නැහැ.. කිසිම දෙයක් කරන්නේ නැහැ. මගේ ගමේ කෙළවරේ කොරෝනා හැදිලා මැරුණා. ඒත් කිසිම සංචරණ සීමාවක් දැම්මේ නැහැ. ලෙඩ්ඩු 10,15 හමුවුණා කිව්වා. ගමේ මිනිස්සු ඇවිදිනවා. ලෙඩේ බෝවෙන එක විතරයි වෙන්නේ... කිසිම කෙනෙකුගේ අවධානයක් නැහැ.