සුප්‍රකට ඉන්දීය නිළි ඓශ්චර්යා රායි බච්චන් සහ දියණිය ආරධ්‍යා බච්චන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අමිතාබ් බච්චන්ගේ බිරිද වන ජායා බච්චන්ට වයිරසය ආසාදනය වී නොමැති බව පවසයි.
අමිතාබ් බච්චන් සහ ඔහුගේ පුතු අභිෂේක් බච්චන්ට ඊයේ (11) දිනයේ වයිරසය ආසාදනය වූ බව හඳුනා ගැණිනි.
(535)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඓශ්චර්යාටත් - ආරධ්‍යාටත් කොරෝනා
Raveendra Sunday, 12 July 2020 11:25 AM
ලෙඩ දුක් සියල්ලම මිනිසුන්ට ඇතිවෙන දේවල් බැවින් මළපොතේ අකුරක්වත් නිසිලෙස කියවා ගැනුමට නොහැකි නූගත් අපට මෙම පුවතෙහි ඇති විශේෂය කුමක්ද යන්න ගැටලුවකි. උගත්, බුද්ධිමත් කිසිවෙකු සිටියි නම් මෙම ගැටලුව විසඳාලීමට උදව් කරන්නේ නම් කෘතඥ වන්නෙමු. ලෝකයේ ඇති පුදුමය දනවන සිදුවීම්වලින් එකක් මේ කොහෙවත් යන නිළියකට ඇතිවුණු මෙම අසනීපය බව සිතන්නට ඇතැයි අප අනුමාන කරන්නෙමු..