
(නිමන්ති රණසිංහ)
පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් 23 දෙනෙකුට ඊයේ (2) දිනයේ දී වයිරසය ආසාදනය වී බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මීගමුව පොලිසියේ එක් නිලධාරියෙක්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එක් නිලධාරියෙක්, බොරැල්ල පොලිසියේ 8 දෙනෙකු, කෙසෙල්වත්ත පොලිසියේ දෙදෙනකු, පිටකොටුව පොලිසියේ එක් නිලධාරියකු, කොළඹ අපරාධ කොට්ඨාසයේ අයකු සහ පොලිස් ප්‍රභූ ආරක්ෂක බළකායේ නිලධාරින් දෙනෙකු හඳුනාගෙන තිබේ.
මේ වන විට පොලිස් නිලධාරින් 150 ට ආසන්න සංඛ්‍යාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
එස්ටීඑෆ් සාමාජිකයින් 23කට කොරෝනා
අමා Tuesday, 03 November 2020 06:26 AM
නිලධාරීන්ට දිනපතා අවි නිකුත් කිරීම ගැනත් සැලකිලිමත් විය යුතුයි. එමගින්ද බෝවීමට ඉඩ කඩ ඇත.
kamal koyrala Tuesday, 03 November 2020 06:52 AM
නියමිත සෞඛ්‍ය ප්‍රතිපත්තියකට හෝ නීතියකට යටත්ව සෞඛ්‍ය අංශයේ බලකා වලින් හඹා යන්න ගිහින් කොරෝනා රණවිරුවන් පස්සේ හඹා ඇවිත්...මෙකත් හරියට නන්දිකඩාල් බන්ධනාගාර කොමසාරිස් වැඩෙ කරනවා වගේ..
බද්රානි Tuesday, 03 November 2020 08:55 AM
වර්තමානයේ ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය වන්නේ විද්‍යාව හා සෞඛ්‍ය දැනුම නොවෙයිනේ, ඉතිහාසය හා භූගෝලය පිලිබදව දැනුම නේ? ඉතින් පිළිතුර ගණිතයෙන් ලැබිලා තියනවා. මොනවා කරන්නද අපිත් ඉතින් පින් කළයක් වත් ගඟකට අත ඇරලා බලන්නම්.
Dasa P Tuesday, 03 November 2020 03:45 PM
එදා මෙදා තුර රට කාපු මහල්ලන්ටද ආසාධිත වී ඇති බව දන්වන සුබ ආරංචිය එනතුරු අපි මග බලා සිටිමු.