ඉන්දුනීසියාවේ පසුගිය පැය 24 තුළ අළුතින් කොරෝනා ආසාදිතයන් 700ක් වාර්තා වීමත් සමග එරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 26 473ක් දක්වා ඉහල ගොස් තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා සඳහන් ඉන්දුනීසියාවේ පසුගිය දිනය තුළ පමණක් මරණ 40ක් සිදුවූ බවයි.
කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඉන්දුනීසියාවේ 1 613 දෙනකු මේ වනවිට මියගොස් තිබේ.
සුවය ලැබූ සංඛ්‍යාව 7 308 කි.
කෙසේවෙතත් ඉන්දුනීසියාවට අයත් බාලි දූපතේ සංචාරක කර්මාන්තය ජූලි මාසයේදි නැවත විවෘත කරන බව රජය පවසයි.
ජුනි මුල් සතියෙන් පසු ජකර්තා අගනුවර ද සාමාන්‍ය තත්ත්වයට පත්වෙනු ඇතැයි අපේක්ෂා කරන බව රජයේ බලධාරීහු පවසති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
ඉන්දුනීසියාවේ දිනක් තුළ කොරෝනා ආසාදිතයින් 700ක්
ඇලෝසියස් Monday, 01 June 2020 08:44 AM
මිලියන 300 ක ජනගහනයක් ඉන්න ලෝකයේ 4 වෙනි වැඩිම ජනගහනය ඉන්න රට, දවසකට කොරෝනා ආසාධිතයන් 700 ක් කියන්නේ හරියට අපේ දේශපාලුවෙකට ඉස්සර පෙණුන ළුෑණු බික වගේ ඇති. අද වෙනකල් නොක් ඩවුන් නොකරපු එකම රට. ලෝකයේ වැඩිම මුස්ලිම් ජාතික ජනගහනයක් ඉන්න රට. ඉස්සර බෞද්ධ රටක් ක්‍රමයෙන් ආක්‍රමණය නිසා ඉස්ලාම් ආගමට හැරුණු (ලංකාවටත් ඉදිරියේදී වෙන දේ) ලෝකයේ පුදුම හතෙන් එකක් වන ලෝකයේ විශාලම බෝබධුර් මහා විහාරය පිහිටි රට... ඉන්දුනීසියාවේ මුස්ලිම් ජාතිකයන් පහුගිය දවස්වල පුවරු උස්සාගෙන විරෝධතා කලේ අපි බය අල්ලා දෙවියන්ට මිසක් කොරෝනා වලට නෙමෙයි කියලා. මැරිලා මැරිලා කීයක් හරි ඉතුරු වෙයි... එච්චරයි.
samanMonday, 01 June 2020 10:43 AM
අපි නම් බය කොරෝනා වෛරසයට. ඊටත් වඩා බයයි ආගමික පිස්සුව ඔලුවට ගහපු මරක්කලයන්ට. ඒත් අපි ඔය මේවගේ වෙලාවකවත් මොකවත් කරගන්න බැරි දෙවි කෙනෙකුටනම් පොඩ්ඩක්වත් බය නෑ.