IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ඉතාලියෙන් පැමිණි පුද්ගලයින්ගේ නිවෙස් විශේෂ කාර්ය බලකායේ පරීක්ෂාවට

(හේමලතා ඩී හේවගේ)

දංකොටුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම සේවා වසම් 47 ක් තුළ ඉතාලියෙන් සහ වෙනත් විදේශ රටවලින් පැමිණි පුද්ගලයින්ගේ නිවෙස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද (19) පරීක්ෂාවට ලක් කළේය.

ඔවුන් පරීක්ෂාකර කොරෝනා වයිරසය පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව නිවෙස් තුළදීම ස්වයං නිරෝධායනය කිරීමට උපදෙස් ලබාදීමද මෙහිදී සිදු කෙරිණි.

දකුණ හාල්දඩුවන , මැද කිරිමැටියාන ,  බටහිර දංකොටුව , නැගෙනහිර  දංකොටුව  , තම්බිවත්ත ඇතුඵ ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි ග්‍රාම නිලධාරීවරුන්ගේ සහභාගිත්වයෙන් පොලිස් ඇදිරී නීතිය පවතින අවස්ථාවේදීද මෙය ක්‍රියාත්මක කරනු ලැබීය.

 



අදහස් (4)

ඉතාලියෙන් පැමිණි පුද්ගලයින්ගේ නිවෙස් විශේෂ කාර්ය බලකායේ පරීක්ෂාවට

almeida Thursday, 19 March 2020 03:09 PM

ලෝකේ කොහෙවත් වෙන්නේ නැති වැඩ තමා මේ රටේ වෙන්නේ

:       21       0

පිටිගල මිලානෝ Thursday, 19 March 2020 04:35 PM

වෙන්නප්පුවේ අය ඉතාලියත් කාලා ලංකාවත් කනවා.

:       25       108

Mahee Thursday, 19 March 2020 08:12 PM

කට්ටිය කැටයම් වීදුරුවලින් පළතුරැ යුෂ බි බී, ඒසී කරපු වැසිකිලි වල හැංගිලා ඉන්න පුළුවන්.

:       0       5

maaraya Friday, 20 March 2020 02:23 AM

ගෙවල්වලට යන අය අත් ආවරණ පැළඳගෙන යන්න. මුඛ ආවරණය පමණක් මදි. ඇස් නාසය ඇල්ලීමෙන් වලකින්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2504 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site