IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ඇමෙරිකාවෙන්-බ්‍රිතාන්‍යයෙන් ආ 76 ක් දියතලාවට

(ඩී.කේ.රත්න )

විදේශ රටවල සිට පැමිණි දේශීය මගීන් 76 දෙනෙකු අද (17) දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇතැයි දියතලාව පොලීසිය පවසයි.

ඇමෙරිකාවේ සහ එංගලන්තයේ සිට පැමිණි පුද්ගලයින් 76 දෙනෙකු මෙසේ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇත.

මේ අනුව දියතලාව ආශ‍්‍රිතව නිරෝධායන මධස්ථානයේ කඳවුරු 6 ක නිරෝධායනය වන  සම්පූර්ණ  ගණන 424 කි.

මෙම සියලූම පිරිස දින 14 ක නිරෝධායන කටයුතු වෙනුවෙන් මෙම නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබේ.

 

 

 

 



අදහස් (4)

ඇමෙරිකාවෙන්-බ්‍රිතාන්‍යයෙන් ආ 76 ක් දියතලාවට

podi amare Tuesday, 17 March 2020 02:45 PM

ඉතාලි ඉඳල ආපු අයගේ හැසිරීම සාධාරණීය යැයි හැඟෙන වැඩක්.. මේ පිරිසේ ඉන්න අය අතර දේශපාළුවන්ගේ දරුවන් සිටීම නිසා විශේෂ සැළකීමක් ලැබෙන බව නෑ කියල කියන්නෙ කොහොමද ??

:       0       2

විජිත් Tuesday, 17 March 2020 02:57 PM

ඔය ආවේ ලංකාවේ දේශපාලුවන්ගේ දරුවෝ ඇතුළු නෑයින්. ඒ අයව මෙහාට ගෙන එන්න , කලින් බුක් කරපු එංගලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයින් කි දෙනෙකුගේ ගුවන් ටිකට් කියක් අවලංගු කලාද ....?

:       0       29

amali - uk Wednesday, 18 March 2020 12:46 PM

ඒ අය ගුවන් සමාගමට විරුද්ධව නඩුදමනවාලු නේද..?

:       0       0

kalum Tuesday, 17 March 2020 04:04 PM

ඒ අනුව අද සිට සති දෙකක් යන තුරු ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව තිබු සියලු ගුවන් ගමන් අත්හිටුවා ඇත. දඹදිව වන්දනාවේ ගොස් සිටින පුද්ගලයින් 891 දෙනකු යළි කඩිනමින් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා විශේෂිත ගුවන් යානා දෙකක් යොදවන බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 22 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site