IMG-LOGO

ඇඳිරිනීතියේදී බෙහෙත් තුණ්ඩුවක් ගෙන මත්කුඩු ජාවාරමේ ගිය අයෙක් අත්අඩංගුවට

(ජේ.කේ.එල් චාමින්ද)
 
ඇදිරි නිතිය තිබියදි බෙහෙත් තුන්ඩුවක් රැගෙන බෙහෙත් රැගෙන යන මුවාවෙන් මත්කුඩු ජාවාරමේ යෙදි සිටි පුද්ගලයකු පිංකන්ද ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බැව් හික්කඩුව පොලිසිය පවසයි.
 
 මොහු යතුරුපැදියකින් එමින් සිටියදි පොලිසිය විසින් සැකකරු නවතා පරික්ෂා කොට ඇත.
 
එම අවස්ථාවේ දි සැකකරුගේ කලිසම් සාක්කුවේ තිබි මත්කුඩු  සොයාගෙන ඇත. සැකකරු ගාල්ල පියදිගම ප්‍රදේශයේ පදංචි 20 හැවිරිදි තරුණයෙකි.
 
 සැකකරු මත්කුඩු ජාවාරම්කරුවකු බව පොලිස් පරිකෂණවලදි අනාවරණය වි ඇත. සැකකරු අද (29) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
 
 හික්කඩුව පොලිස් ස්ථානාධිපති පි.එල් කිර්තිසිංහ මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබිය..



අදහස් (2)

ඇඳිරිනීතියේදී බෙහෙත් තුණ්ඩුවක් ගෙන මත්කුඩු ජාවාරමේ ගිය අයෙක් අත්අඩංගුවට

Pradeep Sunday, 29 March 2020 03:26 AM

මේ තමයි සමාජ පිළිල. මේකෙන් වුනේ ෆාමසි ටිකත් වහලා දාන්න වුන එකයි.

:       0       3

wije Sunday, 29 March 2020 04:03 AM

මේ වගේ අය නිසා තමයි ඇත්තටම අසනීපෙන් ඉන්න කෙනකුට බෙහෙත් ටිකක් ගන්න යන්න තිබුන අවස්ථාවත් නැතුව ගියේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 62 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 271 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site