IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ඇඳිරි නීතිය තිබියදී මත්පැන් විකිණූ අයෙක් දැලේ

(ජී. ඩබ්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
 
ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුළ දී බලපත්‍ර නොමැතිව නීති විරෝධීව මත් පැන් විකිණූ 42 හැවිරිදි පුද්ගලයෙකු අද (22) බෝගහගොඩ කබරගලදී අත්අඩංගුවට ගත් බව ඉමදුව පොලිසිය කියයි.

 
පොලිසිය පවසන්නේ නීති විරෝධීව මත්පැන් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මීට පෙර ද සැකකරු අධිකරණයෙන් දඬුවම් ලබා ඇති අයෙකු බවයි.
 
ඉමදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. වී. කේ. උපුල් කුමාර මහතා
උපාය දූතයෙකු යොදවා ගනිමින් සැකකරුගෙන් මත්පැන් මිලයට ගන්නා අවස්ථාවේ දී මෙම අත්අඩංගුවට ගැනීම කර තිබේ.
 
සැකකරු ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.



අදහස් (1)

ඇඳිරි නීතිය තිබියදී මත්පැන් විකිණූ අයෙක් දැලේ

Raveendra Sunday, 22 March 2020 12:00 PM

කරුණාකර මෙම තිරිසනාව නිරෝධායන ස්ථානවල සියලුම පිරිසිදුකිරීම් සදහා යොදාගන්නා ලෙස අප ඉල්ලා සිටින්නෙමු. මෙවන් කාලකන්නින්ගෙන් රටට කිසිදු සෙතක් නැති බැවින් මුන්ව ඇතුලට දමා නඩත්තු කිරීමත් පාපයකි.

:       1       105

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31357 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13573 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 124 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 969 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site