IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


’ආර්ථිකයට සිදුව ඇති බලපෑමට ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගන්න ඕනෑ’

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයෙන් ආර්ථිකයට සිදුව තිබෙන බලපෑම කළමනාකරණය කිරීම සඳහා ඒකාබද්ධ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගත යුතු යැයි චීන මහ බැංකුවේ නිලධාරියෙක් අද පැවැසීය. 

බීජිං අගනුවර පැවැති චීන මහ බැංකුවේ (පීපල්ස් බෑන්ක් ඔෆ් චයිනා) මාධ්‍ය හමුවකට එක්වෙමින් එම බැංකුවේ නියෝජ්‍ය අධිපති චෙන් යුලු ඒ බව සඳහන් කළේය.

චීන මහ බැංකුවේ අධිපති යි ගැන්ග් , ඇමෙරිකා එක්සත් ජනපද මහ බැංකුවේ (ෆෙඩරල් රිසර්ව්ස්) සභාපති ජෙරමි පවෙල්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කළ බවද චෙන් ලූ පැවැසීය.

"කොරෝනා වයිරසය වේගයෙන් පැතිර යනවා. මෙය ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙනවා. ඒ නිසා සෑම රටක්ම ජාත්‍යන්තර සහයෝගිතාව ශක්තිමත් කළ යුතුයි. මහජන සෞඛ්‍ය ප්‍රතිපත්තිය, වෙළෙඳ ප්‍රතිපත්ති, ෆිස්කල් සහ මුදල් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සෑම රටක්ම ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කළ යුතු  යැයිද හෙතෙම තවදුරටත් කීය.

රොයිටර් 

055



අදහස් (3)

’ආර්ථිකයට සිදුව ඇති බලපෑමට ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගන්න ඕනෑ’

lanka Sunday, 22 March 2020 03:59 PM

වවුල්ලු , සර්පයෝ කාලා ලෝකෙටම වෙච්ච දෙයක් .

:       205       0

Ajantha Monday, 23 March 2020 01:05 AM

ඔබද සොයාගත්තේ හරියටම...? වුණු දේවල් වලට වඩා ෙවන්න තියන දේවල් ගැන බැලුවොත් හොඳයි නේද?

:       0       0

kamal Monday, 23 March 2020 02:57 AM

චීනයෙන් වන්දි මුදල් අවශ්‍යයි අපේ වගේ රටවලට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 24 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 872 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2507 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site