IMG-LOGO

ආගමන විගමන දෙපාර්තමේන්තුව මහජනතාවට වසාදමයි

(ජයන්ත සමරකෝන්)

කෝවිඩ්-19 වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙස තවදුරටත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාලය වෙත මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙතින් ලබාගත යුතු සේවාවන් සඳහා රාජකාරි වේලාවන් වන පෙරවරු 8.00-පස්වරු 4.30 දක්වා පහත දුරකතන අංක මගින් හෝ ඊමේල් මගින් අදාළ අංශ හා සම්බන්ධ විය හැකි බවද, එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.

ගමන් බලපත් අංශය - 0707101060/ 0707101070
පුරවැසි අංශය - 0707101030
විදේශ දූත මණ්ඩල අංශය-0115-329233/ 0115-329235
වීසා අංශය-0707101050
තොටුපළ අංශය-0777782505
වීසා අංශය-
[email protected]
[email protected]
[email protected]
[email protected]



අදහස් (1)

ආගමන විගමන දෙපාර්තමේන්තුව මහජනතාවට වසාදමයි

[email protected] Friday, 16 October 2020 04:45 PM

අනේ ඉතින් මහජනතාවට වසා දමන එකනේ හැමදාම කරේ. පුදුම වෙන්නේ දෙයක් නැහැ. මොනවා නැතත් ලොකු මිනිස්සු ටික පඩියයි දීමනා ටිකයි වෙලාවට ගනියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 134 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 413 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site