IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අසාදිතයින්ගේ සංඛ්‍යාව 863 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 863 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
 
 අද(11) දිනයේදී මේ වන විට 7 දෙනකු හමුවීමත් සමඟ  ආසාදිතයන් ගණන මෙසේ ඉහළ ගොස් තිබේ.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 533 ක් වේ. 

මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 321 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.



අදහස් (2)

අසාදිතයින්ගේ සංඛ්‍යාව 863 දක්වා ඉහළට

rihan Monday, 11 May 2020 08:05 AM

සියලු දෙනාට ඉක්මන් සුවය පතමි... විශේෂයෙන් අපේ රණවිරු නාවික සහෝදරයින්ට...

:       0       11

ravi Monday, 11 May 2020 08:50 AM

ඕක ඉතින් අහන්න දෙයක් නෙමෙයි. මුඛ ආවරණ නිකටට දාගෙන කටයි, නහයයි එළියේ දාගෙන ඔහේ යනවා අයි.ආර්.සී ලෙවල් එකනේ.

:       0       58

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 357 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site