IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අපුරේ කොරෝනා ආසාදිතයින් 4000 ක් නිවෙස්වල

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුරයේ කොරෝනා රෝගීන් 4000කට  ආසන්න  පිරිසක් සිය නිවෙස්වල ප්‍රතිකාර ලබන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් වෛද්‍ය රසික ඉන්දික අබේපාල මහතා පැවසිය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ කොරෝනා රෝගින් සදහා වාට්ටු දෙකක්ද,අර්ධ වාට්ටු හතක්ද,මෙත්සිරි සෙවණ කොරෝනා රෝගි මධ්‍යස්ථානයේ දැඩි සත්කාරක ඇදන් 12 ක්ද අධි සත්කාරක ඇදන් 37 ක්ද වෙන් කොට ඇතැයි හෙතෙම පැවසිය.

එසේම කොරෝනා රෝගින්ට ප්‍රතිකාර සිදුකරන අතර වාරයේ ශික්ෂණ රෝහලේ වෛද්‍යවරැන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්  දිනකට 10 දෙනෙකුට ආසන්න පිරිසක්ද කොරෝනා රෝගයට ගොදුරු වන බව වෛද්‍ය රසික ඉන්දික අබේපාල මහතා මෙහිදි පැවසිය.



අදහස් (2)

අපුරේ කොරෝනා ආසාදිතයින් 4000 ක් නිවෙස්වල

Don Wednesday, 01 September 2021 01:55 PM

අනුරාධපුර කොරෝනා රෝගීන් බලන්න ඥාණා මෑණියෝ ආවාද?

:       1       1

Siri Wednesday, 01 September 2021 06:56 PM

ඥාණා මෑණියෝ හම්බවෙන්න කොළඹින් එන ලොක්කන් ලෙඩේ අරන් එන්න ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 687 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site