(යොහාන් භාසුර)
කොරෝනා ආසාදිත රෝගීන් 244 ක් අද (31) අලුතින් හදුනාගැනීමත් සමඟ මෙරට 'කොරෝනා' ආසාදිත සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 92,686 ක් දක්වා ඉහළ ගියේය.
රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3008 ක් වන අතර කොරෝනා රෝගීන් තවත් 161 ක් සුවය ලබා අද රෝහල්වලින් පිටව ගියහ.
සුවය ලැබූ මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද දිනයේ 89,075 ක් බවට පත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd