(ඩයනා උදයංගනී)
කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 2,329 දෙනකු අද (29) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 304,161 ක් දක්වා ඉහළගොස් ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අද කොවිඩ් ආසාදිතයන් 2,329ක්
Rohana Thursday, 29 July 2021 09:56 PM
නැවත රෝගීන් දිනෙන් දින වැඩිවන්නේ සැර ඉන්දියන් ඩෙල්ටා වයිරසය නිසා විය හැකියි. නැවතත් රටම වසාතබන්න වෙනවා වගේ පේනවා. රෝග බෝවීම වළක්වා ගන්න හැම දෙනාම සැලකිලිමත් නොවුනොත් භයානක තත්වයක් ඇතිවිය හැකියි.
Jayashantha Friday, 30 July 2021 04:27 PM
ගම්පහ දිස්ත්‍රික්කයේ ඊයේ සහ පෙරේදා පිළිවෙලින් රෝගීන් 735, 866ක් වගේ වාර්තා වුණා. ඒත් ඒ ඩේටා සමස්තයක් විදියට අරන් නෑ..
Jayasekera Saturday, 31 July 2021 01:05 PM
ඇයි අවුල්ද?