
(ඩි.ජී. සුගතපාල)
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් හය දෙනෙකුට කොරෝනා ආසාදිත වී ඇති බවට අද (01) දිනයේ තහවුරුවී ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
අකුරැස්ස, ඉමදුව, කොටපොල, කොළඹගෙආර, පිටබැද්දර, තංගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම රැඳවියන් මාතර, අඟුණකොලපැලැස්ස, මොරවක සහ තංගල්ල අධිකරණවලින් දඬුවම් නියමවුවෝ වෙති.
රැඳවියන්ට පෙරේදා සිදු කරන ලද පී.සි.ආර්. පරික්ෂණ අනුව මෙම හය දෙනා ආසාදිතයින් බවට අද හඳුනාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd