IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මාතලේ කොවිඩ් මරණ 102 දක්වා ඉහළට

(මහේෂ් කිර්තිරත්න)

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ අද (24) දහවල් වන විට   සමස්ත  මරණ සංඛ්‍යාව  102  දක්වා  ඉහළගොස් ඇති බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

පසුගිය පැය 24 කාලය තුළ කොවිඩ් ආසාදිතයින් 18ක් වාර්තා වි ඇති බවත් මාතලේ දිස්ත්‍රික්කයෙන් මේ වන විට රෝගින් 5275 දක්වා ඉහළ ගොස් ඇති  බවද  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

ඒ අනුව උකුවෙලින් රෝගින් 1039ක් දඹූල්ල මහ නගර සිමාවෙන් රෝගින් 516ක් ගලේවෙලින් රෝගින් 645ක් රත්තොටින් රෝගින් 522ක් නාඋලින් රෝගින් 275ක් ද දඹුල්ලෙන් රෝගින් 384ක්ද මාතලෙන් රෝගින් 425 ක්ද මාතලේ මහ නගර සිමාවෙන් රෝගින් 289ක්ද යටවත්තෙන් රෝගින් 281ක්ද පල්ලේපොලින් රෝගින් 259ක්ද අඹනන්ගගකෝරලයෙන් රෝගින් 227ක්ද විල්ගමුවේ රෝගින් 203ක්ද ලග්ගලින් රෝගින් 157ක්ද වාර්තා වි තිබේ..

මේ වන විට දිස්ත්‍රික්කය පුරා පවුල් 380ක  පුද්ගලයින් 943දෙනෙකු නිරෝධානයට ලක් කර ඇති බවද සෞඛ්‍ය සේවා කාර්යාලය කියයි.

 



අදහස් (0)

මාතලේ කොවිඩ් මරණ 102 දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 90 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 142 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 943 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site