IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


බ්‍රිතාන්‍ය අගමැති නිල නිවසට පැමිණෙයි

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසු පළමු වරට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉරිදා රාත්‍රියේදී, ‘ඩවුනින් වීදියේ අංක 10’ අග්‍රාමාත්‍ය නිල නිවසට පැමිණියේය.

‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරසය ආසාදනය වී, එම රෝග ලක්ෂණ උත්සන්න වීම හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා අප්‍රේල් 6 වැනිදා රෝහල් ගත කළේය. හෙතෙම දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේද ප්‍රතිකාර ලැබීය.

එක්සත් රාජධානියේ රෝහල්වලින් වාර්තා වන කොරෝනා මරණ ගණන 20,732ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉකුත් පැය 24ක කාලයේදී එරටින් වාර්තා වූ මරණ ගණන 24කි.

ද ගාඩියන්

055
 



අදහස් (0)

බ්‍රිතාන්‍ය අගමැති නිල නිවසට පැමිණෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 36 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 148 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1000 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site