IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වල්ලපට්ට ළග තබාගත්තාට 25,000 ක් දඩ

(ඩී.ජී.සුගතපාල)
 
බලපත්‍ර නොමැතිව නීතිවිරෝධි ලෙස වල්ලපට්ට කිලෝ 11ක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(23) රුපියල් 25,000ක දඩයක් නියම කළේය.
 
මෙසේ දඩ නියම වූයේ අඟුලුගහ හටංගල බැදිපිට රණේපුර හේවගේ චමින්ද නමැති විත්තිකරුවෙකුටය.
 
ඔහුගේ නිවසේ  වල්ලපට්ට සඟවා තිබෙන බවට ලැබුණු තොරතුරක් අනුව පොලිසිය නිවස පරීක්ෂා කිරීමේදි වල්ලපට්ට තොගය සොයාගෙන ඇත.
 
ඉමදුව පොලිසියේ සැරයන් කරුණාදාස (6115)මහතා විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.



අදහස් (0)

වල්ලපට්ට ළග තබාගත්තාට 25,000 ක් දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 73 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 351 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site